• (+94) 0711989598
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Gotaimbaragama K.V.

හ/ගෝඨයිම්බරගම කනිෂ්ඨ විද්‍යාලය

තංගල්ල කලාපය

  • Register
  • Login
Gotaimbaragama K.V.

හ/ගෝඨයිම්බරගම කනිෂ්ඨ විද්‍යාලය

තංගල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

වර්ථමානයේ පළමු ශ්‍රේණියේ සිට එකොළොස්වන ශ්‍රේණිය දක්වා පන්ති තැවැත්වෙන මෙම පාසල, ගමට පාසලක් ලබා ගැනීීම සදහා දෙමාපියන්ගේ දැඩි වුවමනාව හා දැඩි කැපවීම මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන්  ලැබුණු භූමි භාගයක  හ/ගෝඨයිම්බරගම කණිෂ්ඨ විද්‍යාලය නමින් තම නිල ගමන ආරම්භ කර ඇත්තේ 1991.05.23 දිනය.

පාසලට ඇතුලත් වූ පළමු ශිෂ්‍යාව ‌‌යේ J.A. ඉරේෂා මධුවන්ති නැමැති ශිෂ්‍යාවය.විදුහල්පතිවරයා වූයේ ගාමිණී අබේකෝන් මහතාය. 1991.05.31 දින වන විට ළමයි දහදෙනෙක් පාසලට ඇතුලත් වී ඇත.

පළමු ගොඩනැගිල්ල දෙමාපියන්ගේ සහයෝගයෙන් ඉදි වී ඇති අතර ආරම්භභ උපකරණ වූයේ කට්ටකඩුව විද්‍යාලයෙන් ලබා ගත් ගුරු පුටුව සහ ගූරූ මේසයත් කළුලෑලි දෙ‌‌කත් අබේසේකරගම විද්‍යාලයෙන් ලබාගත් ළමා පුටු 25 ක් හා කෘෂි උපකරණ කිහිපයක් පමණි.

පාසලට පැමිණි මුල් ම උපගුරුවරයා ජී.බී. නන්දතිස්ස මහතාය. 1992 ජනවාරි මාසය වන විට ළමයින් 130 ක් දක්වා ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වී ඇත. ගුරු මණ්ඩලය 04 දෙනෙක් දක්වා වැඩිවිය. කේ. කුසුමාවතී මිය, කේ.ජි. සුනීතා මිය, ඒස්. කේ. රණසිංහ මහතා යන ඒසේ ගුරු මණ්ඩලයට පත් ව පැමිණි ගුරුවරු වෙති.

පාසල් සංවර්ධනය සඳහා දෙමාපිය කැපවීම ඉතා ඉහළ මට්ටමක පැවතුණි.පාසල ආරම්භ කිරීමේ සිට මේ දක්වා ඒම කැපවීම පවතී.මුල් ම පාසල් සංවර්ධන සමිතිය, 1991.05.18 වන දින විද්‍යාල භූමියේ දී දෙමාපියන් 81 දෙනෙකුගේ සහභාගිත්වයෙන් හා විදුහල්පති ගාමිණී අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. මෙම පාසල ආරම්භ කිරීමේ පුරෝගාමී කටයුත්ත සිදු කරන ලද්දේ සිරිසේන මහානාම මහතා විසිනි. ඒතුමා විසින් ඉතා විශාල කැපවීමක් පාසල ගොඩනැගීම සඳහා ලබා දී ඇත.

මේ ආකාරයෙන් ආරම්භ කර ඉතා කෙටි කාලයක් තුල, පාසල ජයග්‍රහණ අත්පත් කර ගනිමින් සංවර්ධනය වූ බව සඳහන් කල යුතු ය.

                      පළමු  ගොඩනැගිල්ල දෙමාපිය සහයෝගයෙන්  ඉදිවූ අැති අතර අාරම්බක උපකරණ වුයේ කට්ටකඩුව  විද්‍යාලයෙන් ලබාගත් ගුරු පුටුව හා ගුරුමේසයත් කලුලෑලි දෙකක් අබේසේකරගම විද්‍යාලයෙන් ලබාගත් ළමා පුටු 25ක් සහ තවත් උපකරණ කිහිපයක් පමණි.

 

පාසල ආරම්භ කළ වර්ෂය හා දිනය =1991.05.23
මුල්ම විදුහල්පති = අබේකෝන් මහතාය
මුලින්ම ඇතුළත් වු ශිෂ්‍යාව =J.A. ඉරේෂා මධුවන්ති
පාසල ඉදිකල  ස්ථානය =ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන්  ලැබුණු භූමි භාගයක
පාසල ආරම්භයේ  සිසුන් සංඛ්‍යාව =10
පාසලේ නම =ගෝඨයිම්බරගම කණිෂ්ඨ විද්‍යාලය
පාසල ඉදිකිරීමට මුල් වූ අය =දෙමව්පියන්
පාසල ආරම්භයේ තිබූ ගොඩනැගිලි සංඛ්‍යාව =01
Gotaimbaragama K.V.

හ/ගෝඨයිම්බරගම කනිෂ්ඨ විද්‍යාලය

තංගල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය ග‌ෝඨයිම්බරගම.රන්න.
  • දුරකථන(+94) 0711989598

Supported By

© 2026 Gotaimbaragama K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk