20220426_130204.jpeg
IMG-20220621-WA0034.jpeg
WhatsAppImage2022-10-27at200104.jpeg
IMG-20221015-WA0018.jpeg
555555.jpeg
154.jpeg
vvcvhh99.jpeg
1589mjjh.jpeg
254784649.jpeg
8nhoni0nnh.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

ගුණ නැණ බලෙන් ජය ‌ටැබ කරා.

.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාතේ හම්බන්ත‌ොට දිස්ත්‍රික්කය‌ේ තංගල්ල කලාපයේ හ/ග‌ෝ්‍ඨයිම්බරගම කණිෂ්ඨ විද්‍යාලය පිහිටා ඇත. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.ග්‍රාමීය දුෂ්කර පාසලක් වන අප පාසල‌ේ සිසුහු 250ක් පමණ ඉ‌‌‌ගෙනුම ලබති.

විදුහල්පතිතුමාග‌ේ මඟ පෙන්වීම යටත‌ේ පාසල් පරිසරය අලංකාරාත්මකව නිර්මාණය වී ඇත.එය දරුවන්ග‌ේ මානසික සුවය වඩවන පරිසරයකි.අප විද්‍යාලය‌ේ 5 ශ්‍ර‌ේණිය හා සාමාන්‍ය පෙළ ප්‍රතිඵලද ඉහළ මට්ටමක පවතී.රටට දැයට වැඩදායී ගුණ ගරුක දරු පිරිසක් බිහි කිරීම අප විද්‍යාලය‌ේ අරමුණයි.

 

Read More

 

පාසලේ මෙහෙවර

 

දැනුමින් හා සාරධර්මවලින් පිරිපුන් මානව හැගුමින් යුත් ගුණ දහමින් සුපෝෂිත නිරමාණශීලී දරු පරපුරක් රටට දායාද කිරීම .