| පාසල ආරම්භ වූ දිනය | 1991.මැයි.23 |
|---|---|
| පාසල් වර්ගය | 2 වර්ගය |
| පාසල් අංකය | 09072 |
| සංගණන අංකය | 08320 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 08 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | තංගල්ල |
| කොට්ඨාසය | තංගල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තංගල්ල |
| ග්‍රාම සේවක වසම | ගෝඨයිම්බරගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 250 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 252 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 18 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ