• (+94) 0711989598
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Gotaimbaragama K.V.

හ/ගෝඨයිම්බරගම කනිෂ්ඨ විද්‍යාලය

තංගල්ල කලාපය

  • Register
  • Login
Gotaimbaragama K.V.

හ/ගෝඨයිම්බරගම කනිෂ්ඨ විද්‍යාලය

තංගල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. .. අපේ පාසල් පරිසරය ..

ජයග්‍රහණ

.. අපේ පාසල් පරිසරය ..

                                                                                   .. අපේ පාසල් පරිසරය ..

 

මනා සුන්දර වූ කුඩා ගම්මානයක පිහිටි අප පාසල ද ඉතා රමනීය වූ වටපිටාවකින් යුක්ත වූවකි.අප පාසල කණිෂ්ඨ විද්‍යාලයක්.අප පාසල ගොඩනැඟිලි 06කින් සමන්විත අතර එළිමහන් අධ්‍යාපනය හැදෑරීමට ද අපට අවසිථාව ලැබී අැත.එළිමහන් පන්ති කාමර 04ක් අප පාසල තුළ දැකිය හැක.

          

       උෂ්ණත්වය වැඩි කාල සීමාවන් වලදී  සිසුනිට ඉගැන්වීම සඳහා මෙම ස්ථාන උපකාරී වේ.අප පාසලේ අැති විශාල ගස් වැල් වලින් සිසුන්ට අවශ්‍ය නැවුම් වාතය සපයයි.පාසලේ අලංකාරය වැඩි කිරීමට මාළු සිටින පොකුණු අැත.පාසලේ සිසුන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය ක්‍රීඩාංගන 02ක් අප සතුව අැත.එ් කුඩා පිට්ටනියක් හා විශාල පිට්ටනියක් ලෙසය.අප පාසල අලංකාර කිරීම සඳහා යන එන පාර්ගයන්හි අතංකාර මල් පැළ සිටුවා අැත.ගේට්ටුවෙන් අැතුළු වූ පසු ප්‍රථමව දිස් වන්නේ පාසලේ සැලැස්මය.අපගේ පාසල දුෂ්කර පාසලක් වුවද සුන්දරත්වය අතින් ඉහළ ස්ථානයක සිටීම අප පාසලට මහත් අාඩම්බරයකි.

            

 

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

Gotaimbaragama K.V.

හ/ගෝඨයිම්බරගම කනිෂ්ඨ විද්‍යාලය

තංගල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය ග‌ෝඨයිම්බරගම.රන්න.
  • දුරකථන(+94) 0711989598

Supported By

© 2026 Gotaimbaragama K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk