
අප පාසලේ වෙබ් අඩවි සංවර්ධන කටයුතු සඳහා අලුතින් පත්කරගන්නා ලද කණ්ඩායමක් ඇත.මේ සඳහා අප පාසල යොමු වූයේ සයිබර් ලොවට පියාපත් වැඩසටහන හරහාය.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගුරුතුමියගේ මඟ පෙන්වීම යටතේ එහි කටයුතු සිදුවේ..එහි සාමාජික සිසු සිසුවියන් පහත දැක්වේ.
Teacher in charge

ඩී.හර්ෂනී එදිරිසිංහ මිය.
Teacher in chargeMember of the Team

කේ.පත්මික ප්‍රභාෂ්වර සේනානායක
Team Leader
කේ.ඒ. සිත්මි ආකර්ෂා

පී.ආර් මිෂාරා දෙව්මිණී

පී.ජී.යූ.සිතුම් තාරක

ජී.බී.මලීෂ නිර්මාල්

එස්.කේ.තිසාරා සේමිණී

කේ.ඒ. ඔසිඳු දෙනෙත් නිම්සර
